Connect with us

Tech

About Apple Company History Sinhala

Published

on

අද කියන්න යන්නේ Apple Company එක ගැන Apple Company එක ගැන කියනවනම් අපි Google Seach එකේ Apple කියල ගැහුවම එන්නේ Apple Company එක ගැන නැත්තම් ඇපල් ගෙඩිය ගැන නම් නෙවේ. ඒ තරමට Apple නම ජනප්රියය්

 

ඉතින් රස්සාවක් නැතුව හිටිය ස්ටීව් ජොබ් රස්සාවක් නෑ කියල රස්සාවක් පස්සෙන්ම ගියේ නෑ අලුත් දේවල් අත්හදා බලන්න අලුත් දේවල් හදන්න තමය් Try එකක් දුන්නේ

ස්ටීව් ජොබ් ට ඕන උනේ මේ Computer එක එක එක කෑලි වලට නැතුව තනි Device එකකට ගන්න

ඉතින් ස්ටෙව් ජොබ් 1976 මේ ඔක්කොම එකතු කරලා තනි Computer එකක් හැදුවා

ඉතින් මේ computerඑක හදල ස්ටෙව් ජොබ් ට $1Milion  හොයා ගන්න වැඩි කාලයක් ගියේ නැ

ඉතින් මෙහෙම පටන් ගත්ත මේ Company එක ස්මාර්ට් ෆොනේ එකේ අරම්බයත් සනිටුහන් කරනවා ඒවගේම Mac Device, Iphones, Ipads ,Applewatch, Apple TV  , Softwears , වගේ විවිද අලුත් උපකරණ නිර්මාණය කරනවා අද වෙද්දී Apple Company එකේ වටිනාකම $1Trilian වෙනවා

ඉතින් අලුත් විදිහට හිතන්න

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Online Media Sri Lankan Magazine & Technology company