About The Google Service Sinhala

0

ගූග්ලේ කියල කියන්නේ ගොඩක් විශාල Company කීපයකම එකතුවක් ගූග්ලේ සමාගම විසින් අපිට ගොඩක් Service Free තමය් ලබාදෙන්නේ අපි ඉස්සල්ලම කියන්නේ YouTube ගැන මේ YouTube එකත් එක්කම සම්බන්ද වෙලා තියෙන්නේ Adsence කියන Platform එක මේකෙන් සරලවම කරන්නේ Youtube Video හදන කට්ටිය ට යම් කිසි මුදලක් ඉපයීමට උදඋ කරන එක ඊළගට කතා කරන්නේ

ඊළගට කියන්නේ ගූග්ලේ Service එකක් වන ගූග්ලේ Drive ගැන මේකෙන් පුළුවන් අපිට අපේ ඕනෑම File එකක් මේ Google Drive එකේ Store කරලා තියන්න පුළුවන් මේ Service එකත් එක්ක අපිට තව Service කීපයක්ම හම්බෙනවා

ඊළගට නොකියම බැරි දෙයක් තමය් Google Maps කියන්නේ මේ ගූග්ලේ මැප්ස් නොතිබුනානම් අද වෙද්දී මේ එක Taxi Service එකක් වත් නොතිබෙන්නේ තිබ්බ

කියන්න බැරි Service ගොඩක් Google ලගේ තියනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here