Connect with us

business

Amazon එක මොන වගේද

Published

on

amazon කියන්නේ ලෝකයේ තියන ලොකුමOnline Store එක

amazon එක ගැන කතා කරද්දී නොකියම බැරි චරිතයක් තමය් jeff bezos කියන්නේ මොකද ඔහු තමය් amazon එකේ නිර්මාතෘ.

amazon එක මුලින් ම නිර්මාණය කරේ පොත් විකුනන්න හැබය් අද වෙද්දී එකේ නැති දෙයක් නැ [quads id=1]

jeff bezos ගේ මුළු වත්කම අද වෙද්දී 131.4 billion USD ලෙස සටහන් වෙනවා ඒ වගේම ඔහු ලෝකයේ දනවත්ම පුද්ගලයාද වෙනවා

amazon එකේ warehouse එකේ ගොඩක් ම වැඩ ගන්නේ රෝබෝලගෙන්

මේ තියෙන්නේ amazon ලගේ Store එක

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

© 2019 TheTechResult Inc. All Rights Reserved.