Connect with us

Android

ඇන්ඩ්‍රෝයිඩ් Q සිංහලෙන්|Android Q sinhala

Published

on

Android කියන්නේ ඕනෑම කෙනෙක් අහල තියන වචනයක් වගේම හැමෝටම සමීප වචනයක්. Android මෙහෙයුම් පද්දතියේ මෙම වසරේ නිකුත් කරන්න නියමිත Android Q සංස්කරණයේ Beta සංස්කරණය මේ වෙද්දී ගූග්ලේ සමාගම නිකුත් කරලා තියනවා.කෙසේ වෙතත් මෙම Beta සංස්කරණය නිසා ඔව්න් මෙය නිකුත් කරලා තියෙන්නේ Google Pixel දුරකතනයට පමනය්.


Pocket-lint

මෙම සංස්කරණයේ නවතම Foldable දුරකථන සඳහා Support කිරීමේ හැකියාවක් ඇති බව දැනගන්න තියනවා.තවද privacy එක ගැන විශේෂ සැලකිල්ලක් දක්වල තියනවා අපිට location access අදාල වෙලාවට විතරක් allow කිරීමේ හැකියාවද, අපි screenshot එකක් ගද්දි මෙම android Q සංස්කරණයත් සමග screenshot එක සමග notch එකත් බලාගන්න පුළුවන් තවද power saving Mode එක සමග Dark Mode එක On වීම. මේ වගේ ගොඩක් features android Q සමග අපිට බාලාගන්න පුළුවන්

notch
Android Police

කොහොම නමුත් මෙම android ක් හි ඇති අඩුපාඩු සකස්කොට එළබෙන අගෝස්තු මාසයේදී Android Q Full සංස්කරණය බලාගන්න පුළුවන්

Source

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Online Media Sri Lankan Magazine & Technology company