Google හදන Cars Driver නැතුව ම යනවද

0
autopilot cars

ලෝකයේ මේ වන විට self driving cars වලට විශේෂ අවදානයක් යොමු වෙලා තියනවා. ඒ වර්තමානයේ සිදු වන ඇති විශාල අනතුරු ප්‍රමාණය නිසාවෙන් අතීතයේ සිටම මිනිසුන් වාහන වලට අලුත් දේවල් එකතු කරමින් අලුත් ආරක්ෂක පහසුකම් සපයමින් අද ඇති තත්වයට වාහන ගෙනල්ල තියනවා නමුත් කොහොම ආරක්ෂක පහසුකම් දුන්නත් මේ වාහන එදා සිටම පාලනය කරන්නේ මිනිසුන්ම විසින් කොහොම කරත් මිනිසුන් වන අපට අත්වැරදීම් සිදු වෙනවා එම නිසා අනතුරු සිදු වීම සාමාන්‍ය දෙයක් වෙලා තියනවා අද වෙනකොට,

මේ හේතුවෙන් Tesla,Toyota,Google වැනි ආයතන මෙය පිළිබද විශේෂ අවදානයක් යොමු කරලා තියෙනවා. ඉතින් Google Waymo කියන්නේ මේ වගේ ගොඩක් සාර්ථක වෙච්ච Car එකක්. මේකේ steering wheel එකක් නැ බ්‍රේක් පැටල එකක් නැ ඔක්කොම පාලනය වෙන්නේ මේ Car එකේ ඇති පරිගණකයෙන් එම පරිගණකය විශේෂයෙන්ම හදල තියෙන්නේ මේ වාහනය ධාවනයට මේවට විශේෂිත ඇල්ගොරිදම් මෙම පරිගණක වල අඩංගු වෙනවා.

Google Waymo self-driving taxi

Tesla Model S P90D

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here