Connect with us

AUTOMOBILE

BMW I8 Sinhala

Published

on

bmw i8 sinhala

BMW i8 කියන්නේ ලංකාවේ පාරේ දකින්න හම්බෙන ටිකක් අමුතු වාහනයක් මේකට Horse power 350 බලයක් තියනවා පැයට KM 0 ඉදන් 100 වේගය ගන්න යන්නේ තත්පර 4.4 විතර මේකට ඉතා ඉහල ඉන්දන කාර්යක්ෂම තාවයක් තියනවා

 

මේකේ පෙට්‍රල් එන්ගින් එක තියෙන්නේ පිටිපස්සේ Electric මොටෝර් එක තියෙන්නේ ඉස්සරහ මේකේ Head Light වල තියෙන්නේ අමිතුම Leser Technolagy එකක්

තවත් දෙයක් තමය් මේකේ පිටිපස්සේ Glass එක නිර්මාණය කරලා තියන්නේ Mobile Phone වල Glass හදන්න ගන්න gorilla Glass වලින්

මේක අනිත් වාහන වලට වඩා කැපී පෙනෙන ලක්ෂණයක් තමය් මේකේ තියන Doors

මේකේ පිටිපස්සේ සීට් තියනවා හැබය් ඒවා ලොකු පුද්ගලයකුට නම් යන්න බැරි තරම් කුඩය් පිටිපස්සේ Boot Space එකේ ලීටර් 154 විතර ඉඩක් තියනවා

මේකේ Top Speed එක වෙන්නේ පැයට කිලෝමීටර 250 මේකේ Technolagy එකේ වැදගත්ම function එකක් තමය් BMW i8 රථය රෝද හතරෙන්ම දාවනය වන මොහොතක දී ඉදිරිපස හා පසුපස රෝද සම්බන්ද කරලා නැ මේවා සම්බන්ද වන්නේ Softwear මගින්

 

 

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

© 2019 TheTechResult Inc. All Rights Reserved.