Connect with us

Drone

DJI MAVIC 2 PRO Sinhala

Published

on

අද කියන්න යන්නේ DJI Mavic pro 2 එක ගැන මේකේ තියනවා 20 MP Camera එකක් 1” CMOS Sensor එකක් මේකෙන් පුළුවන් ඔයාලට ගොඩක් high quality Video Record කරගන්න ඒ වගේ ම high details තියන photos capture කරන්න පුළුවන්

DJI Mavic Pro 2 එක අපිට බය නැතුව අපිට ඕනෑම අතකට Fly කරන්න පුළුවන් මේකේ හැම පැත්තෙන්ම Sensor හය් කරලා තමය තියෙන්නේ

මේකේ Iso Range එක ගැන කියනවනම් Video:
100-6400
Photo:
100-3200 (auto)
100-12800 (manual)

මේකේ Video Resolotion එක ගැන කියනවනම් 4K: 3840×2160 24/25/30p
2.7K: 2688×1512 24/25/30/48/50/60p
FHD: 1920×1080 24/25/30/48/50/60/120p

මේක 8 KM දුර Fly කරන්න පුළුවන් කියල තමය් DJI ල කියන්නේ

විනාඩි 31 තරම් Battay Life එකක් මේකට තියනවා මේකේ 8 Gb ඉන්ටෙර්නෙල් Memery එකක් තියනවා මේකේ Camera එකේ Full විස්තරයක් තමය් මේ තියෙන්නේ

මේකේ Price එක ගත්තොත් වෙන්නේ $1,499

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Online Media Sri Lankan Magazine & Technology company