Connect with us

News

Android නවත්තන්න හදන්නේ FUCHSIA OS Sinhala

Published

on

ඉතින් Android කියන්නේ දැනට ආපු සුපිරිම OS එකක් android අලුත් versions එකත් එක්ක Security වගේ ගොඩක් Features Android වල අලුත් උනා

ඉතින් android හදන ගූග්ලේ ආයතනය android වෙනුවට අලුත් OS එකක් හදන ගමන් ඉන්නේ මේකේ නම තමය් FUCHSIA OS

Android හදල තියෙන්නේ LINUX Kernel එක පාවිච්චි කරලා ඉතින් Kernel කියන්නේ මොකක්ද Kernel කියන්නේ Hardwear Softwear අතර තියන දෙයක් Kernel එකක් මත තමය් යම් කිසි Os එකක් නිර්මාණය වෙන්නේ

ඉතින් android ඉස්සෙල්ල ම හදන්නේ Phones වලට නෙවෙය් Linux කියන්නේ Phone OS එකකුත් නෙවෙය් අපේ Phone එක කොච්චර Hardwear performance තිබ්බත් එකය් Phone එක Slow වෙන්නේ ඉතින් FUSCHIA OS හදන්නේ අලුත්ම Kernel එකක් පාවිච්චි කරලා android හැම App එකක්ම මේ OS එකටත් වැඩ කරය් නැත්තන් මිනිස්සු මේ OS එකට වැඩි කැමැත්තක් දක්වන එකක් නැ එක ගූග්ලේ ආයතනය හොදට දන්නවා

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Online Media Sri Lankan Magazine & Technology company