Google I/O 2019 Event Sinhala

0

ගූග්ලේ IO Event එක තිබෙන දිනය පිළිබද ගූග්ලේ ආයතනය ප්‍රෙහේලිකාවක් මගින් ඉදිරිපත් කරලා තියනවා . මෙම ප්‍රෙහේලිකාවක් විසදලා developers මෙය පැවැත්වෙන දිනය ස්ථානය අනුමාන කරලා තියනවා

ඒ අනුව Google IO Event එක මැයි මස 7 වැනිදා සිට 9 තෙක්
කැලිෆෝනියාවේ Mount View Shoreline හි පැවැත්වෙන බව දැනගන්න තියනවා

ගූග්ලේ ආයතනයෙන් ලබාදුන් එම ප්‍රෙහේලිකාව විසදු පුද්ගලයාගේ Twitter පණිවිඩය පහතින්



කොහොම නමුත් මෙවර ගූග්ලේ IO එක තුලදී Android Q ඇතුළුව මෙම වසරේ ගූග්ලේ ආයතනයේ නව නිපැයුම් එලි දැක්වීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here