Google Pay ඇමරිකාවේ නව බැංකු 17 සමග සහය දක්වය්

0

ගූග්ලේ Pay කියන්නේ දැන් අලුත්ම Trend එකක්. මේම google pay බාවිතා කරලා අපිට ගොඩක් ලේසියෙන් ගෙවීම් සිදු කරන්න පුළුවන්. සරලවම කිව්වොත් මේක virtual wallet එකක්අපේ Mobile Phone එකෙන් උනත් ගෙවීම් සිදු කරන්න පුළුවන් ඉතින් මෙම ක්‍රමය ඇමරිකාවේදී ජයටම ක්‍රියාත්මක වෙනව වෙනවා

ඉතින් ඇමරිකාවේ නව බැංකු 17 ක් මෙම ක්‍රමයත් එක්ක එකතු වෙලා තියනවා මේ තියෙන්නේ ඒ බැංකු ටික

  • Alpena Community Credit Union
  • American Bank, NA
  • Coleman County State Bank
  • Columbia Credit Union
  • First Area Credit Union
  • Jefferson Credit Union
  • Members Choice West Virginia Federal Credit Union
  • NESC Federal Credit Union
  • NexTier Bank, National Association
  • Northwestern Mutual Credit Union
  • Peoples Bank SB
  • Pine Federal Credit Union
  • Rabobank, NA
  • Sanibel Captiva Community Bank
  • The Citizens National Bank of Bluffton
  • Ticonderoga Federal Credit Union
  • Washington Gas Light Federal Credit Union

වැඩි විස්තර – SOURCE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here