Connect with us

Mobile

Huawei nova 4 Review Sinhala

Published

on

Huawei nova 4 කියන්නේ mid-range ගනයේ smartphone එකක්. නමුත් මෙම දුරකතනයට mid-range නොවන specification අඩංගු වෙනවා.

මෙම දුරකතනයේ specification ගැන කතා කරද්දී මේකට තියෙන්නේ 6.4″ Display එකක් 8GB RAM එකක් 3750mAh Battery එකක් Hisilicon Kirin 970 Chipset එකක්, Octa-core CPU එකක් හා Mali-G72 MP12 GPU එකක් මේකට තියනවා.

Huawei nova 4 Camera

Huawei nova 4 එකේ Camera එක ගැන කතා කරද්දී මේකට තියෙන්නේ Triple Camera Setup එකක්
48 MP or 20 MP, f/1.8, PDAF
16 MP, f/2.2, 13mm
2 MP, f/2.4, depth sensor

FeaturesLED flash, HDR, panorama
Video2160p@30fps, 1080p@30fps, (gyro-EIS)

මේකේ internal memory එක ගැන කතා කරද්දී 128 GB internal memory එකක් මේකට තියනවා.

Huawei nova 4 Full Specification

www.gsmarena.com

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

© 2019 TheTechResult Inc. All Rights Reserved.