Huawei P30 Pro දුරකථනය අපිට BlackPearl WhiteAuroraAmber Sunrise හා  Breathing Crystal Colours 5 කින් බලාගන්න පුළුවන්. ඒ වගේම ඉදිරිපස ගැන කතා කරනවානම් මේකට WaterDrop Notch එකක්, 6.47 inches Display එකක්, දෙපැත්තෙන්ම Curve වෙච්ච Display එකක් තියනවා.

2019 මාර්තු launch කර මෙම Huawei P30 Pro දුරකතනයට OLED capacitive touch screen එකක්, HiSilicon Kirin 980 chipset, එකක් Octa-core CPU එකක්, 4200 mAh battery එකක්, Wifi Bluetooth NFC GPS වගේ පහසුකම්, Display එක තුල Fingerprint එකක්, accelerometer එකක්, gyro, proximity, compass, color spectrum වගේ Sensors සමගින් 6GB Ram හා 8GB Ram එක තියන දුරකථන මාදිලි දෙකක් බලාගන්නත් පුළුවන්.

Photography (P) Professional (Pro) ලෙස හදුන්වන Huawei P30 Pro දුරකථනය Camera වට විශේෂ අවදානයක් යොමු කර ඇත. මෙහි ප්‍රධාන පිටුපස Cameras 4ර කින සමන් විත වේ. ඒවා 40 MP (wide), 20 MP(ultrawide), Periscope 8 MP (telephoto), TOF 3D camera යන Camera ඇතුලත් කර ඇත.

මෙය 50X දක්වා Zoom කිරීමේ හැකියාවක් ඇත.


Android Authority

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here