අපි හැමෝම දන්නාව Huawei කියන්නේ චීන සමාගමක් නමුත් මෙම දුරකථන වල වැඩ කරන මෙහෙයුම් පද්දතිය එහෙමත් නැත්තම් OS එක නිර්මාණය කරන්නේ ඇමරිකාවේ පවතින ගූග්ලේ සමාගමයි.

ඇමරිකානු රජය විසින් ඇමරිකාවේ ඇති ආයතන සමග කටයුතු කිරීමේදී Huawei සමාගම ඇමෙරිකානු රජයේ අනුමැතිය ලබාගත යුතු වන බව දන්වා තිබෙනවා. මෙම හේතුව නිසාවෙන් Android License එක සහ ගූග්ලේ සමාගමේ විවිධ සේවාවන් වහාම අවලංගු කිරීමට ගූග්ලේ සමාගම කටයුතු කරලා තියනවා.

කොහොම නමුත් චීන රජය විසින් ඇමෙරිකානු රජයෙන් මෙම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා තිබෙන අතර වෙළඳ කටයුතු වලදී සියලුදෙනාටම පක්ෂපාතී වන ලෙස ප්‍රකාශයක් සිදු කර ඇති බව වාර්තා වෙනවා

source

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here