Connect with us

Mobile

Iphone බාවිතා කරන්නන්ට Credit Card

Published

on

Apple බාවිතා කරන්නන් හට එහි ඇති විවිද ගෙවීම් සිදු කිරීමට (eg- App Store එකේ විවිද App සම්බන්ද ගෙවීම්, Apple Music) Credit Card ලබා දීමට සුදානම් වන බව දැනගන්න තියනවා. මෙය Goldman Sachs බැංකුව සමග එකතු ව් සිදු කිරීමට Apple ආයතනය තීරණය කරලා තියනවා. Goldman Sachs බැංකුව ලොව ඇති විශාලම බැංකු ජාල අතරින් එකක් වෙනවා.

Apple Device වල දැනටමත් තිබෙන Wallet app පහසුකම මෙම Credit card එක සමග එක මත එක වැඩ කරන බවත් පැහැදිලිව කියන්න පුළුවන්. Apple ආයතනයේ මීලගට පැවැත්වීමට නියමිත WWDC 2019 Event එකේ දී මේ පිලිබදව වැඩි දුර තොරතුරු අපට බලාගන්න පුළුවන් වෙය්.

SOURCE

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Online Media Sri Lankan Magazine & Technology company