Facebook Messenger App එක අපි නොදන්නා කෙනෙක් නැති තරම් දිනෙන් දින තොරතුරු සන්නිවේදනය සදහා යොදා ගන්න ගන්නා මෙම App එකේ එක බාවිතා කරන පරිශීලකයන් ප්‍රමාණය වැඩි වෙමින් පවතිනවා.

කොහොම නමුත් මෙතෙක් කල් Facebook Messenger App සදහා Dark Mode පහසුකම නිල වශයෙන් ලබා දී තිබුනේ නැ. Facebook Messenger Dark mode බාවිතා කිරීමට තුන්වන ක්‍රම පමනය් තිබුනේ . නමුත් Facebook සමාගම විසින් මේ වන විට මෙම පහසු කම ලබාදීමට කටයුතු කරලා තියනවා.

එය ක්‍රියාත්මක කිරීමට moon emoji

එකක් වෙනත් අයෙකුට යැවීමෙන් මෙම පහසුකම ලබා ගැනීමට හැකියාව තිබෙනවා. App එක Close කිරීමෙන් නැවතත් Dark Mode එක Off වන අතර Dark mode setting ලබා ගැනීමට moon emoji මත long press එකක් දිය යුතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here