Connect with us

News

Razer සමාගම ඔවුන්ගේ Game Store වසා දමය්

Published

on

Razer කියන්නේ Gaming industry එකේ Company එකක් බව සැවොම දන්නා කරුණකි. මෙම සමාගම ඔවුන්ගේ Game Store එක ආරම්බ කරන ලද්දේ ගිය වසරේදීය. නමුත් මේ වන විට ඔවුන් මෙම Game Store එක වසා දැමීමට තීරණය කරලා තියනවා.එය වසා දැමීමට හේතුවක් තවම නිල වශයෙන් Razer සමාගම ප්‍රකාශ කරලා නොමැත.

මේ අනුව මේ මස ,එනම් පෙබරවාරි 28 දින මෙම Game Store එක වසා දමන බව ප්‍රකාශ කරලා තියනවා

source

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Online Media Sri Lankan Magazine & Technology company