Connect with us

Tech

Samsung Galaxy A10 Sinhala

Published

on

Samsung ආයතනය විසින් ඔවුන්ගේ A Sirius එකට අලුත් සමාගිකයෙක් එකතු කරලා තියනවා ඒ තමය් Galaxy A10. ඉතින් අපි දන්නවා. Samsung A Sirius එක අය්ති වෙන්නේ Budget Phones වර්ගයට. නමුත් Budget කිව නොහැකි specification මෙම දුරකථනය තුල ඇතුලත් වෙනවා. මේ ෆොනේ එකට 6.2-inch HD+ Infinity V Display එකක් Exynos 7884 Octa-core CPU එකක් 2GB RAM එකක්, 3,400mAh battery එකක් 512GB දක්වා MicroSD Card එකක් සවි කිරීමේ හැකියාව පවතිනවා.

A10 එකේ Camera එක ගැන කතා කරනවානම් 13MP rear camera එකක් 5MP front-facing camera එකක් මේ ෆොනේ එකේ තියන එකම අවාසිය වන්නේ මේකේ Fingerprint එකක් නොමැති වීමය්. මෙම ජංගම දුරකථනය රතු කළු නිල යන වර්ණ වලින් අපට බලා ගන්න පුළුවන්.

මෙහි BOX එක ඇතුලත අඩංගු වන උපාංග –
Handset, Adapter, Headset, USB Cable, SIM Ejector, Manuals

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Online Media Sri Lankan Magazine & Technology company