Samsung Galaxy A9 Sinhala Review

0

Samsung Galaxy A9 එකේ විශේෂත්වය තමය් මේකට Rear cameras 4 තියනවා

. ඒ වගේම මේක mid range phones එකක් මේකේ Display එක ගැන කිව්වොත් මේකට තියෙන්නේ
6.3″ Super AMOLED, FullHD+ Display එකක්

OS/Software

Samsung ල අතින් හැදුනු Samsung Experience 9.0 එක්ක Android 8.0 Oreo තමය් මේකේ වැඩ කරන්නේ

Chipset  & Memory

මේකට තියෙන්නේ Snapdragon 660: octa-core Cpu එකක් ඒ වගේ ම 6GB/8GB Ram එකක් තියනවා , 128GB storage එකක් තියනවා SD Card එකකුත් ගහන්න පුළුවන්

camera

මේකේ Rear cameras එක ගැන කතා කරනවානම්
(1) 24MP phase detection autofocus

(2) 8MP ultra wide

(3) 10MP optical zoom telephoto

(4) 5MP depth sensing only

මේකේ Video quality එක ගත්තොත් 2160p/30fps video recording

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here