Connect with us

Mobile

Galaxy Fold දුරකථනය කොතරම් නම්යශිලිද?

Published

on

2019 පෙබරවාරි 20 වන දින Samsung සමාගම විසින් ලොව ප්‍රථම නම්‍යශීලි දුරකථනය හදුන්වා දෙන ලදී. මෙම දුරකථන වල නම්යශිලිත්වය නිසා බොහෝ දෙනා මෙම දුරකථන මිලට ගැනීමට ඇති සම්බවිතාවය අඩු වන බැවින්. එය එසේ බිය වීමට කාරණයක් නොවන අන්දමට පාරිබෝගික විශ්වාසය වැඩි කිරීමට මෙම දුරකථන Stress Testing කරන ආකාරය දැක්වෙන Video වක් Samsung සමාගම විසින් අන්තර්ජාලට නිකුත් කර ඇත එම Video ව පහතින්

samsung

Samsung සමාගම පවසන ආකාරයට මෙම දුරකථනය දිනකට 100 වතාවක් නැමිම් දිග හැරීම් සිදු කල හොත් වසර පහක් පමණ ගැටලුවකින් තොරව බාවිතා කිරීමේ හැකියාව පවතිනවා. කොහොම නමුත් මෙය දිනකට සාමාන්‍ය පුද්ගලයකු 100 වතාවක් නැමිම් දිගහැරීම් සිදු කරන්නේ නැත.

මෙම දුරකථනය මෙම වසරේ අප්‍රේල් මස 26 වන දා වෙළදපොලට නිකුත් කිරීමට නියමිත වන අතර මෙහි මිල ඇමරිකානු ඩොලර් 1980 ලෙස සදහන් වෙනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

© 2019 TheTechResult Inc. All Rights Reserved.