PlayStation Vita කියන්නේ අතේ තියන් game ගහන්න පුළුවන් video game console එකක්. නමුත් Smartphone ජනප්‍රිය වීමත් සමග PlayStation Vita වලට ඇති ඉල්ලුම අඩු වුනා. කොහොම නමුත් PS Vita devices මිලියන 16.6 පමණ අලෙවි කිරීමට sony සමාගම සමත් වුනා.

www.theverge.com

කොහොම නමුත් මේ මොහොත වන විට sony සමාගම මෙම PlayStation Vita උපාංගය නවතා දැමීම නිල වශයෙන් නිවේදනය කරලා තියනවා. PlayStation Vita උපාංගය සදහා නිෂ්පාදනය කරන Game cards නිෂ්පාදනයද මෙම වසරේ මැයි 31 වනදා සිට නතර කරන බව sony සමාගම ප්‍රකාශ කරලා තියනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here