Connect with us

News

Spotify සමාගම Apple සමාගමට නඩු දාය්

Published

on

Apple සමාගමේApp Store එක සමග සිදු කරන සියලු ගනුදෙනු සදහා Apple සමාගම 30% ලබාගන්න අතර මෙම හේතුව නිසාවෙන් නිෂ්පාදකයාට හිමි වන්නේ 70% පමණ වේ.ඉතින් Spotify තමන්ගේම Payment method එකක් හදුන්වා දීමට කටයුතු කරද Apple සමාගමේ නීති වලට අනුව එය පටහැනි බව ප්‍රකාශ කර ඇත.

මෙම 30% තත්වය හමුවේ Spotify සේවාව පාරිබෝගිකයට අඩු මුදලට ලබා දිය නොහැකි නිසා Spotify සමාගම යුරෝපා කොමිසම හමුවේ නඩුවක් පැවරීමට කටයුතු කර ඇත.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Online Media Sri Lankan Magazine & Technology company