Connect with us

AUTOMOBILE

Tesla Model S Sinhala

Published

on

Elon musk ගේ teslaල කියන Company එකෙන් තමය් මේ Tesla Tesla Model S කියන වාහනය හදන්නේ

Elon musk

මේකේ තියන විශ්ශත්වය තමය මේක වැඩ කරන්නේ Electric වලින් ඒ වගේම මේ Tesla Model S එකේ බොනෙට් එක ඇරලා බැලුවොත් එකේ තියෙන්නේ නිකම්ම Space එකක් එතකොට කෝ මේකේ Engin එක එක තියෙන්නේ මේකේ පිටිපස්සේ රෝද දෙක මැදින්

 

මේ Car එකේ තියන තව විශේෂත්වයක් තමය් මේකේ සාමාන්‍ය Electric Car එකක පාවිච්චි වෙන Battry නෙවෙය් භාවිතා කරන්නේ මේකේ භාවිතා කරන්නේ ලැප්ටොප් Battry

 

මේක 0 KMH ඉදන් 100 KMh Accelerate කරන්න යන කාලය තමය් තප්පර 4.2

මේකේ තියන Specification ටිකක් පහතින් දෙන්නම්

Full Review Video

  • Elon Musk - 2/22/2015 - Los Angeles, CA - VANITY FAIR OSCAR PARTY 2015 - Red Carpet Arrivals held at Wallis Annenberg Center for the . Photo Credit: Billy Farrell/BFAnyc *** Please Use Credit from Credit Field ***

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Online Media Sri Lankan Magazine & Technology company