Connect with us

AUTOMOBILE

ශ්‍රී ලංකාවේ හදන Lamborghini | vega motor sri lanka

Published

on

cars gif

ශ්‍රී ලංකාව තුළ නිපදවූ අති සුපිරි විද්‍යුත් මෝටර් රථය ලබන මාස දෙක තුළ එළි දැක්වීමට තීරණය කර තිබෙනවා

මෙය vega ලෙස නම් කර ඇති අතර මේ සියලුම ඉලෙක්ට්‍රොනික කටයුතු ආලෝක කටයුතු හා පෙනුමද ශ්‍රී ලාංකිකයන්ගේ දෑතින් නිර්මාණය වේ.

vega motor sri lanka

මෙය sport ගණයට අයත් මෝටර් රථයක් බැවින් ලොව දියුණු තාක්ෂණයෙන් යුත් අමුද්‍රව්‍ය හා විවිධ උපාංග මෙම රථයට යොදාගෙන තිබෙනවා පැයට කිලෝමීටර 150 ක වේගයක් සහිත මෙම රථය තත්පර 3.5 ක දී පැයට කිලෝ මීටර් සීයක් දක්වා වේගය වර්ධනය කරගත හැක.

සම්පූර්ණ ශ්‍රී ලාංකික නිර්මාණයක් වන මෙම වේගා රථය ලොව ජනප්‍රිය නවීන රථයක් වන බව නොඅනුමානය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

© 2019 TheTechResult Inc. All Rights Reserved.