ගුවන් යානයකින් හදට යෑම | ලොව විශාලතම ගුවන්යානය

0

ලෝකයේ විශාලම ගුවන් යානය පසුගිය සතියේ ප්‍රථම වතාවට Stratolaunch ආයතනය ගුවන් විසින් ගත කෙරුණි. මේ Roc ගුවන්යානය ටොන් 250 ක් පමණ බරකින් යුතු වන අතර තටු අතර පරතරය මීටර් 117ක් පමණ වෙනවා. මෙම ගුවන්යානය අඩි 35,000ක පමණ උසකට ගෙන යෑමේ හැකියාව තිබෙනවා.

ඒවගේම මෙහි විශේෂත්වය වන්නේ ඉහත කි පරිදි උසකට යානය ගුවන් ගත කර, එහිදී රොකට් යානාවක් ගෙන ගොස් ගුවනේදීම රොකට් launch කිරීමේ හැකියාවක් පැවතිමය්.

කොහොම නමුත් මෙහි පළමු පියාසර කිරීමේදී අඩි 17 000 පමණ උසකට පැයට කිලෝමීටර 304 උපරිම වේගයකින් පියාසර කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here