Connect with us

Entertainment

පිහිනුම් තටාක හා සිනමා ශාලා ඇති මගී නෞකාව | World’s largest ship Sinhala

Published

on

World's largest cruise ship

ලෝකයේ මගී ප්‍රවාහනයට ද භාණ්ඩ ප්‍රවාහනයට ද මුල් තැනක් නෞකාවලට හිමිව පවතිනවා. එම නිසා විශාල ප්‍රමාණයෙන් නෞකා මිනිසා විසින් නිර්මාණය කර ඇති අතර දැනට ලෝකයේ ඇති දිගම නෞකාව ලෙස symphony of the seas නෞකාව වාර්තා අතරට එක් වෙනවා.

symphony of the seas නෞකාව ඇතුලත

symphony of the seas ship

මෙහි දිග මීටර් 360 එකක් වන අතර එහි මගින් 6680 ද කාර්ය මණ්ඩලය 2200 ක් ද රැගෙන යාමේ පහසුකම් පවතිනවා. තවද එහි මහල් 18 කින් යුතු වන අතර එහි උස මීටර් 73 වනවා. එහි ගොල්ෆ් පිටි, පිහිනුම් තටාක, සිනමා ශාලා ආදි නගරයට සමාන අති සුඛෝපභෝගී පහසුකම් ද පවතින අතර එහි එක් දිනක් ගත කිරීමට ඩොලර් 800ක පමණ මුදලක් වැය වෙනවා.

symphony of the seas පිහිනුම් තටාක ,සිනමා ශාලා

දැනට ලෝකයේ නිර්මාණය කර ඇති විශාලතම නෞකාව වන symphony of the seas නෞකාව අභිබවා යමින් ලෝකයේ ලොකුම මගී නෞකාව නිපදවීමට රෝයල් කැරිබියන් සමාගම කටයුතු කරමින් සිටින බව වාර්තාවෙනවා එළඹෙන වසර කිහිපය තුළ එළි දැක්විමට නියමිතය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

© 2019 TheTechResult Inc. All Rights Reserved.