ලෝකයේ මගී ප්රවාහනයට ද භාණ්ඩ ප්රවාහනයට ද මුල් තැනක් නෞකාවලට හිමිව පවතිනවා. එම නිසා විශාල ප්රමාණයෙන් නෞකා මිනිසා විසින් නිර්මාණය කර ඇති අතර දැනට ලෝකයේ ඇති දිගම නෞකාව ලෙස symphony of the seas නෞකාව වාර්තා අතරට එක් වෙනවා.
symphony of the seas නෞකාව ඇතුලත
මෙහි දිග මීටර් 360 එකක් වන අතර එහි මගින් 6680 ද කාර්ය මණ්ඩලය 2200 ක් ද රැගෙන යාමේ පහසුකම් පවතිනවා. තවද එහි මහල් 18 කින් යුතු වන අතර එහි උස මීටර් 73 වනවා. එහි ගොල්ෆ් පිටි, පිහිනුම් තටාක, සිනමා ශාලා ආදි නගරයට සමාන අති සුඛෝපභෝගී පහසුකම් ද පවතින අතර එහි එක් දිනක් ගත කිරීමට ඩොලර් 800ක පමණ මුදලක් වැය වෙනවා.
symphony of the seas පිහිනුම් තටාක ,සිනමා ශාලා