Connect with us

News

xiaomi launch sri lanka Sinhala

Published

on

ඔන්න xiaomi Phones නිල වශයෙන් ලංකාවට නිකුත් වේ ඉතින් xiaomi කියන්නේ ස්මාර්ට් Phone ලෝකයේ අඩු මුදලට ඇති ගොඩක්ම හොදම ස්මාර්ට් ෆොනේ බ්‍රෑන්ඩ් එකක්

ඉතින් මේ xiaomi කියන්නේ MI කියන බ්‍රෑන්ඩ් එක යටතේ තියන බ්‍රෑන්ඩ් එකක් ඉතින් මේ MI කියන්නේ Smart Phone විතරක් හදන Company එකක් නෙවෙය් Smart Home එකකට අවශ්‍ය කරන Device ගණනාවක්ම මේ MI සමාගම නිෂ්පාදනය කරනවා

මේ MI ෆොනේ ගැන වැඩි විස්තර මේ WEB එකකෙන් බලාගන්න-https://www.mi.com/lk/

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

© 2019 TheTechResult Inc. All Rights Reserved.