Youtube කරද්දී කරන වැරදි

0
youtube

Youtube එකෙන් සල්ලි හොයන්න ගොඩක් කට්ටිය ආසයි. ඒ වගේම තමයි youtube කියන්නෙ සල්ලි හම්බ කරන්න හොඳ ක්‍රමයක්. ඔයාට youtube Chanel එකක් ඇති නමුත් එය monetization enable කරලා නැතුව ඇති. ඔයා යූටියුබ් එකෙ නීති  දන්නැති නිසා අමාරුවේ වැටිලාත් ඇති

youtube එකේ නීති දවසින් දවස සතියෙන් සතිය වෙනස් වෙනවා. Youtube එක monetize කරන්න අපිත් දන්න සරලම ක්‍රමය තමයි. පැය  4000 සහ subscribe 1000 අරන් පෙන්නන එක මේක ඔයාලට අරගන්න එච්චර අමාරු වෙන්නෙ නැ. නමුත් ඔයා ඒ පැය හාරදහස් සම්පූර්ණ කරන videos monetization වලට පොඩ්ඩක් බලපානවා ඉස්සර නම් photos විස්තර කරලා Tiktok videos දාල facebook එකෙන් ඩවුන්ලොඩ් කරපු වීඩියෝ දාලා. මේ යූටියුබ් පැය 4000 සම්පූර්ණ කලහම monetize කරන්න පුලුවන්. හැබැයි දැන් එහෙම කරන්න බෑ. ඔයාට ඔයාගෙම නිර්මාණයක් කරන්න වෙනවා.

ඔයා subscribe 1000 හා පැය 4000 සම්පූර්න කලාට පස්සේ ඔයාට දෙනවා මාසයක කාලයක් මේ කාලේ youtube එකෙන් ඔයාගේ චැනල් එකට ඇවිල්ල බලනව. ඔයාගේ චැනල් එකක් Monetize කරන්න සුදුසුද කියලා සමහර චැනල් මාස දෙකක් තුනක් විතර කල් ගත වෙනවා ඒකට හේතුව අර කලින් කිව්ව Tiktok video ෆේස්බුක් වීඩියෝ ඇතුලත් කරල තිබීම වෙනවා. ඒ වගේම  slideshow videos වලටත් Youtube එක වැඩි  කැමැත්තක් දක්වන්නෙ නැ. ඔයාට පුලුවන් තරම් ඔයාලගෙම creative content නිර්මාණය කරන්න සිද්ධ වෙනවා.

අපි දැන් youtube සල්ලි හම්බෙන විදිහ බලමු ගොඩක් කට්ටියට තියන ප්‍රශ්ණයක් තමයි views 1000 කීයක් දෙනවද කියන එක. නමුත් Youtube revenue තීරණය කරන්නේ එහෙම නෙමෙයි. හිතන්න ඔයා youtube video හදන්නෙ English වලින්  කියල එතකොට ඔයාගෙ video නරබන්නෙ යුරොපා ඇමරිකා මිනිස්සු. එහෙම යුරෝපා ඇමරිකා මිනිසුන් ඔබගේ වීඩියෝ නරඹන විට ඔබට ආසියාතික රටවලින් ලැබෙන revenue වලට වඩා දස ගුණයකින් විතර මුදල් Youtube එක හරහා උපයා ගත හැකි වෙනවා. තවද youtube videos නිර්මානය කරන Catagary එක අනුව හා video එකෙ අඩන්ගු දේවල් අනුවද මෙම Reveneve වෙනස් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here